හෙට (16) සිට නැවත දැනුම් දෙන තුරු දිනපතාම රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මෙය අදාළ නොවන බව යුද හමුදාපතිවරයා පවසයි.