Home උණුසුම් පුවත් නැවේ තෙල් කාන්දු ගැන පර්යේෂණයට එංගලන්ත විශේෂඥ කණ්ඩායමක්

නැවේ තෙල් කාන්දු ගැන පර්යේෂණයට එංගලන්ත විශේෂඥ කණ්ඩායමක්

නැවේ තෙල් කාන්දු ගැන පර්යේෂණයට එංගලන්ත විශේෂඥ කණ්ඩායමක්

තෙල් කාන්දුවීම් පිළිබද ප්‍රතිචාර දැක්වීමේ එක්සත් රාජධානියේ වි‍ශේෂඥ කණ්ඩායමක් සහ හා නාවික හමුදා නිළධාරීන් පිරිසක් මීගමුව සරක්කුව වෙරළ තීරයේ අද පර්යේෂණයක නිරත විය.

ගිනිගෙන මුහුදුබත් වූ එම්වී එක්ස්-ප්‍රෙස් පර්ල් නැවේ විනාශය හේතුවෙන් වෙරළට ගසාගෙන එනු ලබන දෑ මගින් වන හානිය පිළිබද ඔවුන් නිරීක්ෂණය කළ අයුරු සේයාරුවේ දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here