Home දේශීය පුවත් මිලියන 140ක වංචාවකට නාවික හමුදාවේහිටපු සෙබ ලා කොටු

මිලියන 140ක වංචාවකට නාවික හමුදාවේහිටපු සෙබ ලා කොටු

0

රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් නාවික හමුදාවේ හිටපු සෙබලෙකු වාරියපොලදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු පදිංචිව සිටි මාකෙලිය කෙලමුණේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක තිබී මිලිමීටර් 09 වර්ගයේ පතොරම් 43ක් සහ නාවික හමුදා නිල ඇඳුම් කට්ටලයක් සොයාගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here