Home දේශීය පුවත් ගුරුවරියගෙන් සිසුවියට බරපතල ලිංගික අ‍පයෝ ජනයක්

ගුරුවරියගෙන් සිසුවියට බරපතල ලිංගික අ‍පයෝ ජනයක්

0

16 හැවිරිදි සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ ගුරුවරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

මෙම සිසුවිය නුගේගොඩ පදිංචිකාරියක් වන අතර ගුරුවරිය මොරටුව කල්දෙමුල්ලේ පදිංචිකාරියකි. සිසුවිය අපයෝජනයට ලක්ව ඇත්තේ කල්දෙමුල්ලේ පිහිටි නිවසේදී බව පොලිසියට ලද පැමිණිල්ලෙහි සඳහන්ය.

මෙම අපයෝජනය පසුගිය වසරේ අගොස්තු මාසයේදී සිදුව ඇත. ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ ඊයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here