Home දේශීය පුවත් ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ජාලය හැක ් කර ඇත්තේ අමෙරිකාවටත් ඉන්දියාවටත් ප්‍රහාර එ ල්ලකල හැකර්වරුන් බව හෙළිවේ

ශ්‍රී ලංකා පොලිසියේ සමාජ මාධ්‍ය ජාලය හැක ් කර ඇත්තේ අමෙරිකාවටත් ඉන්දියාවටත් ප්‍රහාර එ ල්ලකල හැකර්වරුන් බව හෙළිවේ

0

ශ්‍රී ලංකා පොලිසියේ සමාජ ජාල පද්ධතියට අද උදෑසන ප්‍රහාරයක් එල්ලකල හැකර්වරු අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ වෙඩ් අඩවිවලට පහරදුන් හැකර් කණ්ඩායම බවට තොරතුරු හෙළිවී තිබේ.

ශ්‍රී ලංකා නිල ෆේස්බුක් , ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම් , එක්ස් යන සමාජ ජාල ගිණුම් මෙන්ම යූ-ටියුබ් චැනලයට හැකර්වරු පහරදී තිබුණි.

හැකර්වරුන් අත තිබුණු යූ-ටියුබ් චැනලය හැරුණු කොට සෙසු සෑම සමාජ මාධ්‍ය ජාල ගිණුමක්ම අද සවස් වන විට නැවතත් ශ්‍රී ලංකා පොලීසියේ පාලනයට නතුකරගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here