Home දේශීය පුවත් ගහේ ඉඳන් කිතුලේ රා බොන්න ගිහින් වූ දේ

ගහේ ඉඳන් කිතුලේ රා බොන්න ගිහින් වූ දේ

0

කිතුල් ගසකට නැග ගසේ සිට රා බීමට ගිය පුද්ගලයකු ගසින් වැටී මියගොස් ඇත.

පැල්මඩුල්ල ඉහළ බෝපිටියේ පදිංචිකරුවෙක් වන කේ.ඩබ්ලිව්.පද්මසිරි නැමැති අය මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. ඔහු අවුරුදු 42ක් වයසැති අයෙක් බවත් අවිවාහකයෙක් බවත් පොලීසිය කියයි.

මෙම පුද්ගලයා වෘත්තියෙන් මේසන් වැඩවල නිරතව සිටින්නෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here