fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්බ්ලෙන්ඩරයෙන් ආ මාරයා 14 හැවිරිදි සිසුවිය බ ිලිගනී

    බ්ලෙන්ඩරයෙන් ආ මාරයා 14 හැවිරිදි සිසුවිය බ ිලිගනී

    අනාරක්ෂිත විදුලි රැහැනකින් විදුලිය ලබාගෙන බ්ලෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට යාමේදී විදුලි සැර වැදී 14 හැවිරිදි දැරිවියක් මියගොස් ඇත.

    මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ නවගත්තේගම පොලිස් වසමේ පිහිටි තරණගහවැව ඉහලකුරුකැටියාවේ පදිංචිකාරියකි.

    එන්.ටී. හිමාෂා දිලුණි නැමැති මෙම සිසුවිය මෙසේ මියගොස් ඇත. ඇය මෙසේ මියගොස් ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img