Home දේශීය පුවත් බ්ලෙන්ඩරයෙන් ආ මාරයා 14 හැවිරිදි සිසුවිය බ ිලිගනී

බ්ලෙන්ඩරයෙන් ආ මාරයා 14 හැවිරිදි සිසුවිය බ ිලිගනී

0

අනාරක්ෂිත විදුලි රැහැනකින් විදුලිය ලබාගෙන බ්ලෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට යාමේදී විදුලි සැර වැදී 14 හැවිරිදි දැරිවියක් මියගොස් ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ නවගත්තේගම පොලිස් වසමේ පිහිටි තරණගහවැව ඉහලකුරුකැටියාවේ පදිංචිකාරියකි.

එන්.ටී. හිමාෂා දිලුණි නැමැති මෙම සිසුවිය මෙසේ මියගොස් ඇත. ඇය මෙසේ මියගොස් ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here