Home දේශීය පුවත් සැමියා පහරදීමෙන් ගැබිණි බිරිඳගේ සති 11ක කළ ලය ගබ්සා වේ

සැමියා පහරදීමෙන් ගැබිණි බිරිඳගේ සති 11ක කළ ලය ගබ්සා වේ

0

පවුල් ආරවුලක් මත සැමියා විසින් කළ පහරදීමකින් ගැබිණි බිරිඳකගේ සති 11ක කළලයක් ගබ්සාවී තිබේ.

තලාව වරාගොඩ පදිංචි 22 හැවිරිදි ගැබිණි මවකට මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් 23 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගත් බව තලාව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here