Home දේශීය පුවත් මයුරපාද එඬරු කෑ සිසුන් 08ක් රෝහලේ

මයුරපාද එඬරු කෑ සිසුන් 08ක් රෝහලේ

0
මයුරපාද එඬරු කෑ සිසුන් 08ක් රෝහලේ

මාවනැල්ලේ පිහිටි පාසලක 04 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් 08 දෙනෙක් වමනය යාම හේතුවෙන් මාවනැල්ල රෝහලට ඊයේ ඇතුලත්කර ඇත.

පාසලේ ළමා උද්‍යානයේ තිබූ ආයුර්වේද බෙහෙත් පැලෑටියක් වූ මයුරපාද එඬරු ශාඛයේ ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බව මාවනැල්ල පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here