තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැපැල් ඡන්දය සලකුණු කරන්න දින හතරක්!

    තැපැල් ඡන්දය සලකුණු කරන්න දින හතරක්!

    මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු කර තිබේ.

    එම කොමිසම පැවසුවේ, තැපැල් ඡන්ද සළකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

    ඒ සම්බන්ධයෙන් හෙට (14) රැස්වන කොමිෂන් සභාවේදී තීරණයක් ගැනීමට නියමිත බව ද වාර්තාවේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img