තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වර්ජන නොකළ රාජ්‍ය සේවකයන්ට දීමනාව දෙන්න අනුමැතිය

    වර්ජන නොකළ රාජ්‍ය සේවකයන්ට දීමනාව දෙන්න අනුමැතිය

    රාජ්‍ය සේවය තුළ පසුගිය දිනවල පැවති වැඩවර්ජනයට සහභාගි නොවී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    ඒ අනුව එම සේවකයින් සඳහා එක්වර රු. 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

    ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img