Home උණුසුම් පුවත් O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තේම්න්තුව නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල පරීක්ෂා කර ගත හැකි වේ.

සා.පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 49,312 දෙනෙකු නැවත සමීක්ෂණයට අයදුම් කර තිබූ අතර පිළිතුරු පත්‍ර දෙලක්ෂ පනස් දහසකට අධික ප්‍රමාණයක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here