Home උණුසුම් පුවත් රනිල්-බැසිල් හමුවක්

රනිල්-බැසිල් හමුවක්

රනිල්-බැසිල් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා පළවෙයි.

අද සවස 4.30ට මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන් ය.

වත්මන් සහ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here