Home උණුසුම් පුවත් නව අවුරුද්දේ අවසන් චාරිත්‍රයට නැකැත උදාවෙයි

නව අවුරුද්දේ අවසන් චාරිත්‍රයට නැකැත උදාවෙයි

නව අවුරුද්දේ අවසන් චාරිත්‍රයට නැකැත උදාවෙයි

උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යෙදී ඇති අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත දැන් උදාවී තිබේ.

අද දින එනම්, අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here