Home උණුසුම් පුවත් නානුඔය මාර්ගයේ බසයක් පෙරළෙයි

නානුඔය මාර්ගයේ බසයක් පෙරළෙයි

නානුඔය මාර්ගයේ බසයක් පෙරළෙයි

රදැල්ල නානුඔය මාර්ගයේ ගමන් කළ බස් රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුවී තිබේ.

අනතුරින් පුද්ගලයින් 20ක් පමණ තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්ගත කළ බවත් වාර්තා වෙයි.

ශ්‍රී පාද වන්දනාවේ ගිය බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට පත්වී ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here