Home උණුසුම් පුවත් මාවනැල්ලේ කඩකාමර 30ක් දැවී අළුවෙයි

මාවනැල්ලේ කඩකාමර 30ක් දැවී අළුවෙයි

0
මාවනැල්ලේ කඩකාමර 30ක් දැවී අළුවෙයි

මාවනැල්ල බස් නැවතුම්පොල පිටුපස තාවකාලිකව ඉදිකර තිබූ වෙළඳසැල් 30ක් ගිනි ගෙන විනාශ වී තිබේ.

මෙම ගින්න අද අලුයම් කාලයේ හටගෙන ඇත.

ගින්නෙන් වෙළඳ සැල් සියල්ල විනාශ වී තිබේ. ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here