Home උණුසුම් පුවත් කිරිපිටි මිලත් ඉහළ යයි

කිරිපිටි මිලත් ඉහළ යයි

කිරිපිටි මිලත් ඉහළ යයි

ලබන සතියේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 30 කින් ඉහළ‍ ගොස් තිබේ.

ආනයනික කිරිපිටි කිලෝ 1 පැකට්ටුවක් රු. 75 කින් ඉහළ දමන බව එම සංගමය කීය.

VAT බද්ද 15% සිට 18% දක්වා ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇති බැවින් ආනයනික කිරිපිටි මිල මෙසේ ඉහළ දැමීමට සිදු වූ බව එම සංගමය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here