Home උණුසුම් පුවත් සහල් ආනයන බද්ද රුපියලට බහී

සහල් ආනයන බද්ද රුපියලට බහී

සහල් ආනයන බද්ද රුපියලට බහී

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ.

ආනයනික සහල් කිලෝවක් සඳහා මීට පෙර පැවති විශේෂ වෙළඳ භාණ්ඩ බදු මුදල රුපියල් 65කි.

මුදල් අමාත්‍යාංශය විසින් මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ අදාළ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා දක්වා ක්‍රියාත්මක වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here