තවත්
    මුල් පිටුවCOVIDකෙරෝනා ආසාදිත ළමුන් 1000 ක් - දැනටමත් 05 ක් මිය ගිහින්

    කෙරෝනා ආසාදිත ළමුන් 1000 ක් – දැනටමත් 05 ක් මිය ගිහින්

    ළමුන් අතර කොවිඩ් තුන්වන රැල්ල සීග්‍රයෙන් පැතිරීමට ඉඩ ඇති බැවින් වයස අවුරුදු 12න් ඉහළ ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරයි.

    කොවිඩ් 19 වෛරසය ආසාදිත ළමුන් 1000 කට වැඩි සංඛ්‍යාවක් මෙරට සිටින බවත් ඒ අයගෙන් 05දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img