Home උණුසුම් පුවත් අයවැයේ දෙවැනි වර කියවීමේ ඡන්දය අද

අයවැයේ දෙවැනි වර කියවීමේ ඡන්දය අද

අයවැයේ දෙවැනි වර කියවීමේ ඡන්දය අද

විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

2024 අයවැයේ දෙවන වර කියවීමේ විවාදයේ හත්වැනි වෙන් කළ දිනය අදයි.

අද පෙරවරු 10.00 සිට සවස 6.00 දක්වා අයවැය විවාදය පැවැත්වේ.

ඉන් අනතුරුව පස්වරු 6.00ට අයවැය දෙවනි වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here