Home උණුසුම් පුවත් චීන උපඅගමැති ඇමරිකාවට යන්න සූදානම්

චීන උපඅගමැති ඇමරිකාවට යන්න සූදානම්

චීන උපඅගමැති ඇමරිකාවට යන්න සූදානම්

 
චීන උපඅග්‍රාමාත්‍ය මෙන්ම චීන – ඇමරිකානු ආර්ථික හා වෙළඳ කටයුතු පිළිබඳ චීන පාර්ශ්වයේ ප්‍රධානි හ ලිෆං මහතා ඇමරිකාවේ සංචාරය කිරීමට නියමිතය.
 
ඒ, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් එල්. යෙලන් මහත්මියගේ ඇරයුමක් අනුව යි.

ලබන 8 වැනිදා සිට 12 වැනිදා දක්වා මෙම නිල සංචාරය සිදුකිරීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here