Home උණුසුම් පුවත් හෝර්ටන් තැන්නට අලුත් පිවිසුම් මඟක්

හෝර්ටන් තැන්නට අලුත් පිවිසුම් මඟක්

හෝර්ටන් තැන්නට අලුත් පිවිසුම් මඟක්

හෝර්ටන් තැන්න වෙත නව පිවිසුම් මාර්ගයක් හෙට විවෘත කිරීමට නියමිතයි.

දියගම හරහා නව පිවිසුම් මාර්ගය විවෘත කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

සංචාරකයින්ට ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට මෙම මාර්ගය ස්වභාවික මාර්ගයක් වනු ඇති නමුත් කිසිදු හේතුවක් මත වෙනත් වාහන මෙම ප්‍රවේශ මාර්ගයට ඇතුළු කිරීමට ඉඩ නොදීමට තීරණය කර ඇත.

මෙම නව පිවිසුම් මාර්ගය හේතුවෙන්හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ආරක්ෂාව ද වැඩිදියුණු කරන බව එම දෙපාර්තමේන්තුව කියයි.

‍ඒ අනුව සංචාරකයින්ට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට ප්‍රවේශ මාර්ග තුනක් ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here