Home උණුසුම් පුවත් “ලබන වසරේ මම ජනාධිපතිවරණය තියනවා” -ජනපති (📹)

“ලබන වසරේ මම ජනාධිපතිවරණය තියනවා” -ජනපති (📹)

“ලබන වසරේ මම ජනාධිපතිවරණය තියනවා” -ජනපති (📹)

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව 2024 දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තවද, ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණයක් පැවැත්වීමට ද නියමිත බව හෙතෙම අද (21) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී අවධාරණය කළේය.

‘Smart Country ජයගමු 2048’ යන තේමාවෙන් යුතුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ එම පක්ෂ සම්මේලනය අද පැවැත්විණි.

2025 දී පළාත් සභා මැතිවරණයක් ද පැවැත්විය හැකි ජනාධිපතිවරයා එහිදී කියාසිටියේ මෙසේය.

ජනාධිපතිවරයා එහිදී කළ සම්පූර්ණ කතාව පහතින්.

එක්සත් ජාතික පක්ෂයේ අද පැවති විශේෂ සම්මේලනයේ සජීවී විකාශය මෙතැනින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here