Home උණුසුම් පුවත් රාජ්‍ය ඇමති ඩයනාට එරෙහිව මන්ත්‍රීවරු දෙපළකගෙන් පොලීසියට පැමිණිල්ලක්

රාජ්‍ය ඇමති ඩයනාට එරෙහිව මන්ත්‍රීවරු දෙපළකගෙන් පොලීසියට පැමිණිල්ලක්

0
රාජ්‍ය ඇමති ඩයනාට එරෙහිව මන්ත්‍රීවරු දෙපළකගෙන් පොලීසියට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී පිවිසුම අසලදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය තමන්ට බැන වැදී තර්ජනය කර අත්බෑගයකින් පහරදුන් බව සඳහන් කරමින් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය යන යන මහත්වරු මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම බැන තර්ජනය කිරීම හා පහරදීම සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරු විමර්ශනයක් ඉල්ලා සිටි බැවින් විමර්ශනයක් ආරම්භකළ බව මිරිහාන පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

සබැඳි පුවත්
ඩයනාට පහර දුන් -සුජිත්ගේ කලිසම ගලවනවා කී ගුටිකෙළියේ වීඩියෝව එළියට (📹)
පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමතිනි ඩයනාට සජබ මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රහාරයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here