Home COVID කොවිඩ් ආසාදිතව ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදිතව ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

0
කොවිඩ් ආසාදිතව ලක්සල සහ සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඒ මහතා ප්‍රතිකාර ලබමින් සිට ඇත.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 59 වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here