Home උණුසුම් පුවත් සිසුවියකට අතවර කළ ගුරු උපදේශක අත්අඩංගුවට

සිසුවියකට අතවර කළ ගුරු උපදේශක අත්අඩංගුවට

0
සිසුවියකට අතවර කළ ගුරු උපදේශක අත්අඩංගුවට

ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නිරත ගුරු උපදේශකයෙකුව නාරම්මල පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගුරු උපදේශක දඹදෙණියේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 14ක් වන දැරිවියකට ඔහු අතවර කර ඇති බව පොලීසිය කියයි.

මෙම ගුරු උපදේශකවරයා උපකාරක පංති පවත්වන බවත් ඔහු අතින් අතවරයට ලක්ව ඇත්තේ උපකාරක පංතියට පැමිණි සිසුවියක් බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here