Home උණුසුම් පුවත් ග්‍රාම නිලධාරීන්ට තවත් පට්ටමක්

ග්‍රාම නිලධාරීන්ට තවත් පට්ටමක්

ග්‍රාම නිලධාරීන්ට තවත් පට්ටමක්

දැනට සේවයේ නිරත සෑම පරිපාලන ග්‍රාම නිලධාරියෙකුම සාමදාන විනිශ්චකාරවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අත්සන් තබන ලද ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

එම ගැසට්ටුව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here