Home උණුසුම් පුවත් අද සිට බෙහෙත් වර්ග 60ක මිල පහළට

අද සිට බෙහෙත් වර්ග 60ක මිල පහළට

අද සිට බෙහෙත් වර්ග 60ක මිල පහළට

ඖෂධ වර්ග 60 ක මිල අද(26) සිට අඩු කෙරේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් පසුගිය 15වැනි දා නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක ය.

නව මිල සංශෝධනයට අනුව 16%ක මිල අඩුවීමක් සිදු වී ඇත.

ඩොලරයේ අගය පහළයාම හේතුවෙන් ආනයනික ඖෂධ මිල මෙලෙස පහත දමා ඇත.

මිල ගණන් අඩු වන ඖෂධ වර්ග පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2336-53_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here