Home COVID තලවකැලේ තේ පර්යේෂණයේ 140 කට කොවිඩි

තලවකැලේ තේ පර්යේෂණයේ 140 කට කොවිඩි

තලවකැලේ තේ පර්යේෂණයේ 140 කට කොවිඩි

තලවකැලේ තේ පර්යේෂණායතනයේ සේවකයින්ට සහ ඒ ආශිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂාවෙන් මේ වන විට 140 දෙනෙකුට කොවිඩ් ආසාදිතව ඇත.

ඉකුත් 07 වෙනිදා තේ පර්යේෂණායතනයේ විද්‍යාඥයන් ඇතුළු 40 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමග තේ පර්යේෂණායතනයේ සේවකයින් සහ තේ පර්යේෂණායතනය පිහිටි වතුයායේ සේවකයින් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්කරන ලදි. මෙතරම් කොවිඩි ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ එහිදීය. මුලින්ම කොවිඩ් ආසාදිතයින් 30 දෙනෙක් හමුවන්නේ එහි සේවකයින් 40 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here