ප්‍රධාන මාර්ගයේ මේ වනවිට දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.
ඒ දෙමටගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙනි.
අනුරාධපුර බලා ධාවනය වූ යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්විය.
ප්‍රධාන මාර්ගයේ මේ වනවිට දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.
ඒ දෙමටගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙනි.
අනුරාධපුර බලා ධාවනය වූ යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පීලිපැනීමට ලක්විය.
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.