Home උණුසුම් පුවත් ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

එහිදී ජනාධිපතිවරයා විසින් රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ IMF සාකච්ඡාවල ප්‍රගතිය ජාතියට පැහැදිලි කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here