Home උණුසුම් පුවත් ඡන්දෙට සල්ලි ඉල්ලගන්න මැදිහත් වන්නැයි කථානායකට ඉල්ලීමක්

ඡන්දෙට සල්ලි ඉල්ලගන්න මැදිහත් වන්නැයි කථානායකට ඉල්ලීමක්

ඡන්දෙට සල්ලි ඉල්ලගන්න මැදිහත් වන්නැයි කථානායකට ඉල්ලීමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස මහා භාණ්ඩාගාරයට බලකිරීමට මැදිහත් වන්නැයි මැතිවරණ කොමිසම විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඊයේ දින ඊට අදාළ ලිපිය කථානායකවරයා වෙත යොමු කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here