Home උණුසුම් පුවත් හෙට සිට නවතින විදුලි කප්පාදුව

හෙට සිට නවතින විදුලි කප්පාදුව

හෙට සිට නවතින විදුලි කප්පාදුව

හෙට(24) සිට අඛණ්ඩව දින 3ක් එනම් ලබන 26 වැනිදා තෙක් රටපුරා කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

එමෙන්ම නව අවුරුද්දක් උදාවන ලබන 01 වැනි දා ද රටපුරා විදුලි කප්පාදුවක් සිදුනොවන බවට ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර ‍නිවේදනය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here