තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාපෙළ A-9 දක්ෂයෝ 10,863ක්

    සාපෙළ A-9 දක්ෂයෝ 10,863ක්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගයේ ඊයේ නිකුත් කරන ලද ප්‍රතිඵලවලට අනුව විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 231,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබේ.

    විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කියා සිටියේ ඒ අතුරින් A සාමාර්ථ 9 ලබා ගත් සිසුන් 10,863ක් සිටින බවය.

    විභාග අපේක්ෂකයින් 498 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. 

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img