Home උණුසුම් පුවත් ස්කෑන් කාමරයේදී දැරියකට බරපතළ අපයෝජනයක් කළ කරාපිටියේ දොස්තර අත්අඩංගුවට

ස්කෑන් කාමරයේදී දැරියකට බරපතළ අපයෝජනයක් කළ කරාපිටියේ දොස්තර අත්අඩංගුවට

0
ස්කෑන් කාමරයේදී දැරියකට බරපතළ අපයෝජනයක් කළ කරාපිටියේ දොස්තර අත්අඩංගුවට

කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 වැයැති දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන වෛද්‍යවරයා අද ගාල්ල පොලීෂියට පැමිණ භාරවී තිබේ.

එසේ භාරවීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

රෝහලේ ස්කෑන් කාමරය තුළදී එම දැරිවිය එම වෛද්‍යවරයා අතින් අපයෝජනයට ලක්ව ඇති බව දැරිවියගේ මව විසින් කළ පැමිණිල්ලෙහි සඳහන්ය.

මෙම අපරාධය සිදුව ඇතැයි පැවසෙන්නේ ඉකුත් 08 වෙනිදාය. ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව වෛද්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු අද දක්වා දින කිහිපයක් මුළුල්ලේම සිටියේ සැඟවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here