Home special එළිසෙබෙත් රැජින අවසන් සුසුම් හෙළයි

එළිසෙබෙත් රැජින අවසන් සුසුම් හෙළයි

එළිසෙබෙත් රැජින අවසන් සුසුම් හෙළයි

දෙවන එලිසබෙත් රැජින මීට සුළු වේලාවකට පෙර ස්කොට්ලන්තයේ පිහිටි මාලිගයේදී අභාවයට පත්ව ඇති බවට බ්‍රිතාන්‍ය රජ පවුල නිවේදනය කරයි.

මහ රැජින මියයන විට 96 හැවරිදි වියේ පසුවූ අතර ඇය බ්‍රිතාන්‍ය කිරීටය වසර 70ක් දැරීය. එලිසබෙත් රැජින 1952දී රාජ්‍යත්වයට පත්විය.

රැජනගේ අභාවය සම්බන්ධයෙන් බැකින්හැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ රැජින ඉතා සාමකාමීව බැල්මොරල් මාලිගයේදී සිය අවසන් සුසුන් හෙලූ බවයි.

රැජින සිය අවසන් සුසුම හෙළන අවස්ථාවේදී ඇගේ සියලුම දරුවන් ඇය අසල සිටීම සුවිශේෂිය. ඒ අනුව ඉදිරියේදී බ්‍රිතාන්‍ය කිරීටය චාල්ස් කුමරු හට හිමිවීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here