fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ රැජිණගේ අභාවය වෙනුවෙන් මෙරට රාජ්‍ය ආයතනවලට නියෝගයක්

    මහ රැජිණගේ අභාවය වෙනුවෙන් මෙරට රාජ්‍ය ආයතනවලට නියෝගයක්

    දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා මෙරට සියලුම රාජ්‍ය ආයතනවල අද (සැප්තැම්බර් 09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස දැනුම් දී තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ බව ප්‍රකාශයට පත් කරන ලදී.

    1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා ලෙසද ඇය කටයුතු කළාය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.