Home උණුසුම් පුවත් සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය කරයි

සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය කරයි

සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය කරයි

විදුලි බලය, ඛනිජ තෙල්, රෝහල්, රෝගීන්, ඖෂධ ආශ්‍රිත සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන් අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2295-45_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here