Home දේශීය පුවත් උණුසුම් පුවත් නිරෝධායන නීති පිළිපදින්නේ නැති අය අත්අඩංගුවට

නිරෝධායන නීති පිළිපදින්නේ නැති අය අත්අඩංගුවට

0
නිරෝධායන නීති පිළිපදින්නේ නැති අය අත්අඩංගුවට

නිරෝධායන නීතිය උල්දැලංඝණය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ් සියළුම පොලිස් ස්ථානවලට පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලැබී තිබේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා ද සදහන් කළේය.

කොව්ඩි 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගත්බවද ඔහු පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here