Home උණුසුම් පුවත් රිෂාද් බදියුදීන් සහ සොයුරා අත්අඩංගුවට

රිෂාද් බදියුදීන් සහ සොයුරා අත්අඩංගුවට

රිෂාද් බදියුදීන් සහ සොයුරා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සොයුරකු වන රියාජ් බදියුදීන් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අද අළුයම එකයි තිහ පමණ වන විට ඔහුගේ සොයුරා රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව අද අලුයම 4 පමණ වනවිට රිෂාද් බදියුදීන් මහතා බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here