Home උණුසුම් පුවත් විජේදාසගේ පුත්‍රයා රතු සංඥාවට එරෙහිව ගිහින් අනතුර කරලා

විජේදාසගේ පුත්‍රයා රතු සංඥාවට එරෙහිව ගිහින් අනතුර කරලා

0
විජේදාසගේ පුත්‍රයා රතු සංඥාවට එරෙහිව ගිහින් අනතුර කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා ඇප මත මුදා හැර තිබේ.

රකිත රාජපක්ෂ මහතා අද අත්අඩංගුවට ගැනීමට හේතු වූ රාජගිරියේ අනතුර සිදුකර ඇත්තේ රතු සංඥාව වැටී තිබියදී ඊට එරෙහිව යාමේදී බව අනාවරණය වී තිබේ.

අනතුරට ලක්ව තුවාල ලැබූ සිව් දෙනාගෙන් එක් අයෙකු ගැබිණි කාන්තාවක බවද පොලිසිය පැවසීය.

අනතුර සිදු වීමෙන් පසු අනෙක් වාහනේ සිටි සිව් දෙනා රෝහල් ගත කර ඇති අතර රකිත රාජපක්ෂ මහතා මහතාද පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here