Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ නඩුවක්

ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ නඩුවක්

ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ නඩුවක්

ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකාවේ නඩුවක් පවරා තිබේ.

ඒ එරට සිටින ශ්‍රී ලංකාවේ බැඳුම්කර හිමිකාර ආයතනයක් විසිනි.

මෙරට ආර්ථික කඩාවැටීම හමුවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය ණය ගෙවීම අත්හිටුවීම නිසා බැඳුම්කර හිමියකු විසින් මෙම පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් 5.875%ක් හිමි හැමිල්ටන් රිසර්ව් බෑන්ක් ලිමිටඩ් විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

ජූලි 25 වන දිනට කල්පිරීමට නියමිත ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් එම බැඳුම්කර හිමිකරුට අයත් වේ.

නියමිත පරිදි සිය මුදලත් පොලියත් ගෙවන ලෙස මෙම නඩුව ඔස්සේ අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය හමුවේ අදාළ නඩුව පවරා ඇත.

, මූලික හා පොලී සම්පූර්ණයෙන් ගෙවන ලෙස ඉල්ලා නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයට අඟහරුවාදා නඩුව ගොනු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here