Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙයි

තරග පහකින් සමන්විත සීමිත පන්දුවාර 50 තරගාවලිය ආරම්භකරමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.

ඒ අනුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මේ වනවිට පැවැත්වෙන තරගයේ පන්දුවාර 7ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 28ක් ලබා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here