fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙයි

    ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙයි

    තරග පහකින් සමන්විත සීමිත පන්දුවාර 50 තරගාවලිය ආරම්භකරමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.

    ඒ අනුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ මේ වනවිට පැවැත්වෙන තරගයේ පන්දුවාර 7ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 28ක් ලබා සිටියි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.