Home උණුසුම් පුවත් දෙවැනි තරගයෙත් ශ්‍රී ලංකා පිතිකරණය අසාර්ථකයි

දෙවැනි තරගයෙත් ශ්‍රී ලංකා පිතිකරණය අසාර්ථකයි

දෙවැනි තරගයෙත් ශ්‍රී ලංකා පිතිකරණය අසාර්ථකයි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අද (08) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගයේදී ද සුපුරුදු දක්ෂතා හමුවට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත්විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී ලබාගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 2ක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 25ක් ලබා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here