තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සඳුදා ඉඳන් ආයෙත් ඉස්කෝලේ

    සඳුදා ඉඳන් ආයෙත් ඉස්කෝලේ

    2022 වර්ෂයේ පළමු පාසල් වාරයට නියමිත දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා දිවයිනේ සියලුම පාසල් ජුනි මස 06 වැනිදා එනම් සඳුදා දිනයේ දී ආරම්භ කරණ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් එදින විවෘත කෙරෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img