2022 වර්ෂයේ පළමු පාසල් වාරයට නියමිත දෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු සඳහා දිවයිනේ සියලුම පාසල් ජුනි මස 06 වැනිදා එනම් සඳුදා දිනයේ දී ආරම්භ කරණ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් එදින විවෘත කෙරෙනු ඇත.