අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් රාත්තලක් රු.30 කින් ඉහළ යන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් වැඩි කිරීමට ද බේකරි හිමියන් පියවර ගෙන ඇත.