Home උණුසුම් පුවත් අලි සබ්රි මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

අලි සබ්රි මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

අලි සබ්රි මුදල් ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

නව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා එම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ පිළිබඳ ලිපිය ඔහු ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇතැයි සඳහන් ය.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ සුදුස්සෙක් පත්කරන්නේ නම් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වීමට අපේක්ෂා කරන බවයි.

අලි සබ්රි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here